අද (27) අළුයම ඔරුගොඩවත්ත මංසන්දියේදී මෝටර් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් අයකු මිය ගොස් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇති බව වාර්තාවේ.
අනතුරින් යතුරුපැදිකරු මියගොස් ඇති අතර ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි විදුලි කාර්මිකයකු බව වාර්තාවේ.
ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ රථවාහන අංශයට අනියුක්තව සේවය කල පොලිස් කොස්තාපල් වරයෙක් හා මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අනතුර හේතුවෙන් බරපතල තුවාල ලබා ඇති බව සදහන් වේ.
සුඛෝපභෝගී
