දියවන්නා ඔයේ මාළු ඇල්ලීමට ගිය ඔරුවක් පෙරලී පුද්ගලයකු මිය ගොස් තිබේ.
පාර්ලිමේන්තු ප්‍රදේශයට අයත් දියවන්නා ඔයේ අධිආරෂක කලාපයේ අනවසරයෙන් මාළු ඇල්ලීමට ගිය දෙදෙනකු ඔහුන් ගමන් ගත් ඔරුව පෙරලීමෙන් අයෙක් දිවි බේරා ගත් බවත් අනෙක් පුද්ගලයා මිය ගොස් ඇති බවත් වාර්තාවේ.
මොහුන් දෙදෙනා මසුන් මැරීම සදහා අධිආරෂක කලාපයට අද (26) දින අළුයම දෙකට පමණ ඇතුල්වී ඇති අතර අළුයම 4.30 ට පමණ ඔරුව පෙරලී ඇති බව පොලිසිය සදහන් කර තිබේ.
