ඔස්ට්‍රේලියානු රජයෙන් පරිත්‍යාගයක්

ඔස්ට්‍රේලියානු රජය, ශ්‍රී ලංකාව වෙත ලබාදෙන  හදිසි ආධාර ප්‍රමාණය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 75ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.  

ඒ අනුව ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 25ක අමතර පරිත්‍යාගයක් ශ්‍රී ලංකාව වෙත සිදු කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත.

Exit mobile version