ඕමානයේ සුරක්ෂා හි ශ්‍රී ලාංකික කතක් මරුට.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නේවාසිකා ගාරය තුල නැවත ලංකාවට එම සදහා බලාපොරොත්තුවෙන් රැදී  සිටී ශ්‍රී ලාංකික කාන්තාවක් මිය ගිය බව වාර්තා වේ.

මෙම කාන්තාව අසනීප තත්වයක් මත රෝහල් ගත කොට සිටියදී මිය ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

මිය ගොස් ඇත්තේ මහව දළදාගම ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Exit mobile version