ඕල්කට් මාවත වැසේ

විරෝධතාවක් හේතුවෙන් පිටකොටුව ඕල්කට් මාවත සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව පොලීසිය පවසා තිබේ.

ඇතිවන  තදබදය මගහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී

Exit mobile version