කටුනායක ගොඩබැස්වූ ගුවන් යානය නැවත ඩුබායි වෙත.

ගුවන් ගත වීමේදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොලෙන් ගුවන්ගත කර පැයකට පසු ඊයේ (22) රාත්‍රියේ නැවත කටුනායක ගුවන් තොටුපොළ වෙත ආ බව වාර්තා වේ.

අදාළ ගුවන් යානය නඩත්තු කිරීමෙන් පසු අද (22) දහවල් යළි ඩුබයි බලා පිටත්ව ගිය බව සදහන්.

එම ගුවන් යානයේ 256 ක මගීන් සංඛ්‍යාවක් සිට තිබේ.

Exit mobile version