කඩුගන්නාව මාර්ගය තවදුරටත් වැසේ

වසා දැමුනු පහළ කඩුගන්නාව කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය නැවත දැනුම්දෙන තුරු වසා දැමෙන බව වාර්තා වී ඇත.

ඒ අනුව තවදුරටත් විකල්ප මාර්ගයන් භාවිත කරන ලෙස පොලිසිය විසින් රියදුරන් වෙත උපදෙස් ලබා දී ඇත.

Exit mobile version