කතුන්ට මිරිස් කුඩු ගසා රත්‍රං කොල්ල කෑ පහක් දැලේ.

මහා මාර්ගයේ ගමන් ගන්නා කාන්තාවන්ගේ මුහුණට මිරිස් කුඩු ගසා රන් මාල කොල්ල කෑ පස් දෙනෙකු ජීව උණ්ඩ අත්බෝම්බයක් සමග දකුණු කළුතර පොලිසිය විසින් අතඅඩංගුවට ගත් බව වාර්තා වේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර , පන්විලහේන වත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 ට වඩා අඩු වයස්වල පසුවන්නන් බව සදහන්.

Exit mobile version