කල් ඉකුත් වූ බියර් ගම්පහෙන් අල්ලයි.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව ගම්පහ ප්‍රදේශයේ සුපිරි වෙළදසැලක අලෙවි කිරීමට තබා තිබූ කල් ඉකුත් වූ බියර් ටින් 22 ක් අත්අඩංගුවට ගත් අතර එම භාණ්ඩ සහ වෙළදසැලේ ප්‍රධානියා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ .

Exit mobile version