කල් යන ඡන්දය ගැන අනුර කියයි.

ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා විසින් පවසා ඇත්තේ ඡන්දය කල් දැමීමට රජය විසින් ගතයුතු සියළුම උපක්‍රම ක්‍රියාවට නංවමින් සිටින බවයි.

මේ අතර ජාතික ජනබල වේගය සංවිධානය කල ජන රැළියක් ඇඹිලිපිටිය වාපි ක්‍රීඩාංගනයේදී එහි නායක අනුර කුමාර දිසානායක හා පක්ෂ සාමාජිකයන්ගේ  ප්‍රධානත්වයෙන් පැවති බව වාර්තා වේ.

Exit mobile version