හොරණ ඉළිඹ ප්‍රදේශයේදී කළු ගගේ අනවසරයෙන් මැණික් ගැරීමට ගිය පුද්ගලයකු දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ.
මැණික් ගැරීම සදහා තිදෙනකු ගොස් ඇති අතර ඉන් එක් පුද්ගලයකු මෙලෙස දියේ ගිලී මිය ගොස්ඇති බවයි වාර්තා වන්නේ.
නාවික හමුදාව හා පොලිසිය එක්ව මියගිය පුද්ගලයාගේ සිරුර සෙවීමේ කටයුතු අරබා ඇති බවයි සදහන් වී ඇත්තේ.
