කළු ගඟ ආශ්‍රිත සුළු ගං වතුර තත්ත්වයක්!

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම් ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි.

ඒ අනුව කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම් මේ වන විට ඉහළ යමින් පවතින අතර කළු ගඟ ආශ්‍රිත පහත්බිම්වල ද සුළු ගංවතුර තත්ත්වයක් මේ වන විට හටගෙන තිබෙන බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වාදී ඇත.

Exit mobile version