ක්‍රිස්ටලීනාගෙන් ප්‍රකාශයක්.

ශ්‍රි ලංකාව මේ වන විට පත්ව ඇති අර්බුදයට සහය වීම උදෙසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත්ව සිටින බවත් ,මෙරට ඇති වී තිබෙන අර්බුදයෙන් මිදීමට සියල්ලෝම එක්ව සහයෝගයෙන් සිය කාර්‍යභාර්‍යයන් ඉටු කළ යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒකාබද්ධව වොෂින්ටන් හි පවත්වණු ලැබූ ස්ප්‍රිං සමුළුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version