ක්ෂය රෝග දිනය අදයි.

ජගත් ක්ෂය රෝග දිනය අදට යෙදී තිබෙන අතර “අපි ක්ෂය රෝගය වළක්වමු ඔව් අපිට පුළුවන් ” යන්න මෙවර ක්ෂය රෝග දිනයෙහි තේමාව වී ඇත.

මේ සම්බන්ධයෙන් අද සහ හෙට යන දිනවල විවිධ වැඩසටහන් ප්‍රදේශ කිහිපයක සංවිධානය කර තිබෙන අතර ක්ෂය රෝග මර්දන වැඩසටහනේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ වසරකට මෙරට ක්ෂය රෝගීන්ගෙන් 500ක් පමණ මියයන බවය.

Exit mobile version