කාන්තා මළසිරුරක් තුරග තරග පිට්යේ.

තරුණියකගේ මළසිරුරක් කොළඹ තුරග තරග පිට්යේ තිබී හමු වී ඇති බව වාර්තා වේ.

වාර්තාවන ආකාරයට ඇය 22 වියේ පසුවන චතුරි හංසිකා මල්ලිකාආරච්චි නඇමති කිරිවත්තුඩුව පුබුදුඋයන ප්‍රදීශයේ පදින්ච්චි කාරියක් බවයි.

කුරුදුවත්ත පොලිසිය එම ස්ථානයට ගොස්  ඒ පිලිබදව වැඩිදුර සොයා බලන බවයි වාර්තා වන්නේ.

Exit mobile version