කාම්බෝජ විපක්ෂ නායකට රාජ්‍ය ද්‍රෝහි චෝදනා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට කාම්බෝජ විපක්ෂ නායක කෙම් සෝකා හට තිබෙන රාජ්‍ය ද්‍රෝහි චෝදනා මත වසර 27 ක් නිවාස අඩස්සියේ තැබීමට එරට අධිකරණය නියම කර ඇත්තේ වසර තුනක් පුරා පැවති නඩු විභාගයකින් අනතුරුව බවයි.

එමෙන්ම කාම්බෝජ විපක්ෂ නායක නියෝජනය කළ කාම්බෝජ ජාතික මුදා ගැනීමේ පක්ෂය තහනම් කිරීමට එරට රජය පියවර ගත් බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කරයි.

Exit mobile version