කාර්‍යාල දුම්රිය අද සිට නැවත නියමිත පරිදි.

රියදුරන් නොමැති වීම හේතුවෙන් ඊයේ (06) දුම්රිය ගමන්වාර 24 ක් අවලංගු කෙරුණු අතර අද (07) දිනයේ සිට නැවත නියමිත පරිදි කාර්‍යාලය දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version