කාසියේ වාසිය නවසීලන්තයට.

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය නවසීලන්තය සහ එංගලන්තය අතර තව සුළු මොහොතකින් ඇරඹෙන බව වාර්තා වේ.

එහිදී කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළ බව සදහන්.

නවසීලන්ත කණ්ඩායම

ඩෙවෝන් කොන්වේ, විල් යන්ග්, රචින් රවින්ද්‍රා, ඩැරිල් මිචෙල්, ටොම් ලේතම් (නායක), ග්ලෙන් පිලිප්ස්, මාක් චැප්මන්, ජේම්ස් නීෂම්, මිචෙල් සැන්ටන්, මැට් හෙන්රි, ට්‍රෙන්ට් බෝල්ට් 

එංගලන්ත කණ්ඩායම

ජොනී බෙයාස්ටෝ, ඩාවිඩ් ම්ලාන්, ජෝ රූට්, හැරී බෘඋක්, ජොස් බට්ලර් (නායක) , ලියම් ලිවින්ස්ටන්, මොයින් අලී, සෑම් කරන්, ක්‍රිස් වෝක්ස්, අදිල් රෂීඩ්, මාක් වුඩ්, 

Exit mobile version