කැනඩාවේ අල්බටා ප්‍රාන්තයේ අන්ඩුකාරයා වන ඩැනියල් ස්මිත් විසින් සදහන් කොට ඇත්තේ එම ප්‍රදේශයේ ලැව් ගිනි හටගෙන ඇති බවයි.
මෙම අපදා තත්වය හේතුවෙන් එම ප්‍රාන්තයේ 25000 ක පමනපිරිසක් හා එඩ්සන් නගරවාසීන් 8000 ක් පමණ නිවාසවලින් ඉවත් කිරීමට කටයුතු කොට ඇති බව වාර්තාවේ.
මේවනවිටත් ගින්න හේතුවෙන් අක්කර ලක්ෂ තුනක් විනාශවී ඇති බවත් නිවාස20 ක් ගින්නට හසුව සම්පුරනයෙන්ම විනාශවී ඇති බවත් විදේශ මාද්‍ය වාර්තා කොට තිබේ.
ගින්න හේතුවෙන් හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කොට තිබේ.
