කැලණි සරසවි විරෝධතාවයට කදුළු සහ ජල ප්‍රහාර.

කැලණිය  විශ්වවිද්‍යාලයේ සිසුන් නුවර කොළඹ මාර්ගය අවහිර කරමින් ඊයේ රාත්‍රියේ (19) කරණ ලද විරෝධතාවයක් විසුරුවාහැරීම සදහා පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

එහිදී පොලීසිය විසින් විරෝධතාකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒඅතර භික්ෂූන් වහන්සේලා සිවු නමක්ද සිටින බව වාර්තා වේ.

Exit mobile version