කැලනිවැලි වැවිලි සමාගමට අයත් වී ඔය ආශ්‍රිතව වතු පාලකයන් , ජනතාව සහ රට නොමග යවමින් මහජනතාවට අයත් රක්ෂිතය වනාන්තරයක් විනාශ කරමින් සිටින බව මගෙන් රටට සංවිධානය පෙන්වා දෙයි.
එම සංවිධානයේ නියෝජිතයන් ප්‍රකාශ කළේ වතු පාලකයන් විසින් ජනමාධ්‍යයට පවා බොරු තොරතුරු දෙන බවත්, වතු කම්කරුවන් ඇතුලු ප්‍රජාවන් විවිධ ගැටලු වලට මැදිකිරීමට මෙහි වතු අධිකාරීවරුන් කටයුතු කරන බවයි.
