කැලිෆෝනියාවේ නිවසක් තුල හය දෙනකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.
ඝාතකයන් විසින් මාස 6 ක් වන දරුවකු හා 17 වියැති දරුවාගේ මවද ඝාතනය කර තිබේ.
සය මිනිස් ඝාතනයට හේතුව මත්ද්‍රව්‍ය සම්බන්ධ ආරවුලක් බවයි විදේශීය වාර්තා සදහන් කරන්නේ
නිවැසියන් දෙදෙනෙකු පමණක් දිවිබේරා ගෙන ඇත්තේ ඝාතකයන්ගෙන් සැගවී සිටි බව වාර්තාවේ
