කෑගල්ල දිස්ත්‍රික් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ සංවිධානයක් පිහිටුවේ.

ඉඩම් හා ක්ර්ෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ( MOLAR) මගින් අද දිනයේ , කෑගල්ල දිස්ත්‍රික් සංවිධානය පිහිටවූ අතර, ඊට ස්වෙච්ඡා සංවිධාන නියෝජිතයන් සහ තරුණ සංවිධාන නියෝජිතයින් පිරිසක් සහභාගී විය.

එහි සබරගමු පළාත් සම්බන්ධීකාරක ලෙස, එම්. නවරත්න මහතා වැඩසටහන මෙහෙයවිය.

කෑගල්ල දිස්ත්‍රික් මාණ්ඩලික වාර්තාකරු – නුවන් සිරිවර්ධන

Exit mobile version