කිකිළි ගණන් බස්සයි

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කළේ බිත්තරයක මිල රුපියල් 05 කින් අඩු කිරීමට තීරණය කර ඇත.

අගෝස්තු මස 22 වනදා සිට අදාළ මිල අඩු ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

Exit mobile version