කිරිපිටි මිල ඉහළට

කිරිපිටි ආනයනකරුවන් විසින් ආනයනික කිරිපිටි මිල සංශෝධනය කර ඇත.

අද (30) මධ්‍යයම රාත්‍රියේ සිට කිරිපිටි මිල ගණන් යළි ඉහළ දමා ඇත.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රු.60.00 කින් සහ කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රු.150.00 කින් මිල ඉහළ දමා ඇත.

Exit mobile version