කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් ආනයනික කිරිපිටි අලෙවිකරන මිල පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබේ.
එම තීරණවලට අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් රු.250කින් සහ ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක් රු..100කින් මිල ඉහළ දමා ඇත.
ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක් සඳහා වන නව මිල රු.1,195ක් ලෙසත් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රු.480ක් ලෙසත් මිල ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.













































