මෙරට කිරි ගොවීන්ගෙන් ලැබෙන දියරකිරි මිලදී ගන්නා මිල තවදුරටත් ඉහළ නැංවීමට මිල්කෝ සමාගම තීරණය කර ඇත.
ඒ අනුව දියර කිරි ලීටරයක් සඳහා ලබාදෙන මුදල රුපියිල් 05.00 කින් ඉහළ දැමීමට ඔවුන් කටයුතු කර ඇත.
අදාළ මිල ගණන් පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.
