ග්‍රෑම් 400ක ආනයනනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ නංවා ඇත.
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 790ක් බව කිරිපිටි බෙදාහරින්නන් සඳහන් කරයි.
ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට අදාළව අද (19) පැවති විශේෂ සාකච්ඡාවකදීයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
