කුකුල් පොර බැදූ 7 ක් දැලේ.

මඩකලපුව , වසායිව් , සේනයි ප්‍රදේශයේ මුදලට සූදු ක්‍රීඩාවෙහි යෙදුණු හත් දෙනෙකු ඊයේ (17) අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුකුල් පොර ක්‍රීඩාවට සම්බන්ධ වූ පිරිසක් බව සදහන් .

ඔවුන් නාවලඩ් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 ත් 30 අතර පසුවන්නන් ය.

Exit mobile version