කුකුල් මස් කර්මාන්තයට පාඩුයිලු.

උත්සව සමය හා සතිඅන්තය හේතුවෙන් කුකුල් මස් මිල රුපියල් 260කින් ඉහළ ගොස් ඇති බව වෙළෙදුන් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම කුකුල් මස් කර්මාන්තය මේ වන විට පාඩු ලබමින් සිටින බව සමස්ත ලංකා මහ පරිමාණ හා මධ්‍ය පරිමාණ කුකුල් මස් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් වීරසිංහ මහතා ප්‍රකාශ කරන ලදී.

Exit mobile version