කුඩා දරුවන් දෙදෙනෙක් අතුරුදන්

Missing red rubber stamp vector isolated

කොටදෙණියාය, වත්තේමුල්ල, බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි කුඩා පිරිමි දරුවන් දෙදෙනෙක් අතුරුදන්ව ඇත.

අදාළ දරුවන් දෙදෙනා ඥාති සොහොයුරන් වන අතර වයස අවුරුදු 10 සහ 12 යන වයස් කාණ්ඩයන්හි පසුවන්නන් බව වාර්තා වී ඇත.

සිද්ධිය සම්බන්ධයේ මේ වන විට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර මේ වන තෙක් දරුවන් පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

ඒ අනුව පොලිසිය විසින් අද (13) දිනයේ දරුවන්ගේ ඡායාරූප ද මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

Exit mobile version