කොටස් වෙළඳපළ මිල දර්ශකයේ සුළු පහත වැටීමක්.

අද (01) දිනයේ කොළඹ කොටස් වෙළඳපළ මිල දර්ශකයේ සුළු පහත වැටිමක් පෙන්නුම් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අද දිනය අවසන් වන විට සමස්ථ මිල දර්ශකය 10,132.12ක් ලෙස සටහන් කරමින් ය.

ප්‍රධාන සමාගම් 20ක් නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද අද දිනයේ 3677.65ක් ලෙස පහත වැටී ඇත.

අද දිනයේ කොටස් වෙළඳපළේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.7ක් ලෙස සටහන් වී ඇත.

Exit mobile version