කොටස් වෙළඳපොළෙන් නව වාර්තාවක්

අද (16) කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය නව වාර්තාවක් තබා ඇත.

ඒ අද දින එම දර්ශක ඒකකය 11,000 ඉක්මවා යාමට සමත් වීමෙනි.

ඒ අනුව දිනය නිමා වන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 11,008.33 වශයෙනි.

Exit mobile version