කොටස් වෙළෙදපොළ ඉහළට .

අද (05) දිනයේ කොළඹ කොටස් වෙළෙදපොළ පිරිවැටුම රුපියල් බිලියන 4.94 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද දිනය තුළදී එය ඒකක 99.49කින් ඉහළ ගොස් ඇති බව සදහන්.

Exit mobile version