කොටස් හුවමාරුව ඉහළ යයි.

ඊයේ (01) දින කොළඹ කොටස් හුවමාරුව ඉහළ යාමක් සිදු වූ අතර කොටස් වෙළදපොළ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.2 ක් ලෙස දැක්වුණු බව වාර්තා කරයි.

Exit mobile version