කොරෝනාවත් සමග තවත් ෆ්ලොරෝනාවක්

ඊශ්‍රායලයේ ගැබිණි කතකට කොරෝනා වෛරසය සහ ඉන්ෆ්ලුවෙන්සා එකවර අසාදනය වීම තුළින් ඇතිවන ෆ්ලොරෝනා රෝගී තත්ත්වයක් ඇති ව ඇත.

මෙවැනි අවස්ථාවක් ලොව වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

මේ වන විට ඊශ්‍රායලය තුළ ඊශ්‍රායල වැසියන් සඳහා කොවිඩ් සිව්වන මාත්‍රාවක් ලබා දීම ආරම්භ කර ඇති අතර එලෙස සිව්වන මාත්‍රාවක් ලබා දී ඇත්තේ තෙවන මාත්‍රාව ලබාගෙන මාස 04ක් ගතවූ පසු ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයින් සඳහාය.

Exit mobile version