කොරෝනාවේ ආයු කාලය පිළිබඳ අනාවරණයක්

කොවිඩ් ආසාදිතයෙකු තුළ වෛරසය සක්‍රීය පවතින කාලය දින 05ක් පමණ බවට නවතම පරීක්ෂණවලින් හෙළි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර ඇත.

ගෝලීය වශයෙන් කොවිඩ් වසංගතය ව්‍යාප්තවීමත් සමග එම වෛරස ප්‍රභේදයන්හි බලපෑම කෙබඳුද යන්න විවිධ මට්ටමින් පර්යේෂණ සිදු කෙරිණ.

එම පර්යේෂණයන්ට අනුව වෛරසය තුළින් ආසාදිතයින්ට සිදුවන බලපෑම සහ වෛරසයේ ආයු කාලය වැනි බොහෝ තොරතුරු හෙළි කර ගැනීමට වෛද්‍ය පර්යේෂකයින් සමත්ව ඇත.

Exit mobile version