කොවිඩ් ආසාදිතයින් 474ක්

අද (03) දිනයේ කොවිඩ් ආසාදිත පුද්ගලයින් 474 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 542,686ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version