කොවිඩ් එන්නතෙන් ලෙඩ වුවන්ට දේශීය බෙහෙතෙන් ප්‍රතිකාර (අද රාත්‍රී 08.00 )

කොවිඩ් එන්නතෙන් විවිධ සංකූලතා ඇති වුවන්ට දේශීය ඖෂධ ප්‍රතිකාර ලබා දීම සදහා දේශනයක් අද (04) සූම් තාක්ෂනය ඔස්සේ පැවැත්වේ.

සිංහල වෛද්‍ය කේන්ද්‍රය සහ ස්වදේශීය ජාතික ව්‍යාපාරය විසින් එම දේශනය සංවිධානය කර තිබේ. සූම් සබැදිය පහත දැක්වේ.

සිංහල වෛද්‍ය කේන්ද්‍රය  is inviting you to a scheduled Zoom meeting.

Topic: එන්නත් සංකූලතා සදහා සිංහල වෙදකමෙන්  පිළියමි

දැනගන්න ..සුරැකෙන්න ..අද රාත්‍රී  8.00ට log වන්න

Time: Jun 4, 2022 08:00 PM Colombo

Join Zoom Meeting

https://us04web.zoom.us/j/74259919654?pwd=oXSGvhmqwAvN2ToEqUlwjJ_hbnt2lK.1

Meeting ID: 742 5991 9654

Passcode: T8Gbge

Exit mobile version