කොවිඩ් ජයගන්න පකිස්ථානයෙන් වෛද්‍ය උපකරණ.

අද (21) දින මෙරට පාකිස්තාන මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහමද් සාද් කත්තක් මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී කොවිඩ් වසංගතයට ගොදුරු වූවන්ට ප්‍රතිකාරය සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබේ.

පාකිස්ථානයේ නිෂ්පාදිත ශ්වසන ආධාරක 75ක් හා C-PAP ශ්වසන ආධාරක යන්ත්‍ර 150ක් එම පරිත්‍යාග අතර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

Exit mobile version