කොවිඩ් තවත් ප්‍රභේදයක් ද?

කොවිඩ් ඩෙල්ටා තවත් උප ප්‍රභේදයක් මෙරටින් හඳුනාගෙන ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ මෙරටින් තවත් බී.1.617.2.104 වශයෙන් කොවිඩ් ඩෙල්ටා උප ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බවයි.

එමෙන් ම මේ වන විටත් ලංකාවෙන් වාර්තා වන බහුතර කොවිඩ් රෝගීන්ට වැළඳී තිබෙන්නේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය බව ද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මීට ඉහත දී සඳහන් කළේ.

Exit mobile version