කොවිඩ් මරණ ඉහළ යන්න හේතු

ඊයේ (25) දිනයේ දී කොවිඩ් මරණ 29ක් සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සුළුවෙන් සැලකිය නොහැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ.

කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ ඉහළ යාමක් හේතුවෙන් මෙලෙස කොවිඩ් මරණ ඉහළ යනවාද යන්න පිළිබඳව කරුනු සොයාබලමින් සිටින බවද ඔහු සඳහන් කර ඇත.

මේ පිළිබඳව සුළු තැකීමක් පමණක් නොකර විමසිල්ලෙන් පසුවන ලෙසට ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සඳහන් කර ඇත.

Exit mobile version