තවත් කොවිඩ් මරණ 14ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (18) තහවුරු කර ඇත.
මියගොස් ඇති පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු වෙයි.
මේ අනුව මෙරට කොවිඩ් ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 14,086ක් ලෙස ඉහළ ගොස් ඇත.

This is an important message requiring you to make a choice if you're based in the EU.