කොවිඩ් මරණ 17ක්

ඊයේ (31) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් මරණ 17ක් තහවුරු කර ඇත.

ඒ අනුව මෙම මරණ 17 ද සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,760ක් ලෙස ඉහළ ගොස් ඇත.

ඊයේ දිනයේ සිදුව ඇති මෙම මරණ අතර පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 06 දෙනෙකු සිටියි.

Exit mobile version