කොවිඩ් මරණ 19ක්

ඊයේ (20) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 19ක් තහවුරු කර ඇත.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,562ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version