තවත් කොවිඩ් ආසාදිත මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
එම මරණ ඊයේ (23) දිනයේ දී තහවුරු කරන ලද මරණ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව ද 14,852ක් ලෙස ඉහළ ගොස් ඇත.

This is an important message requiring you to make a choice if you're based in the EU.