කොවිඩ් මරණ 21ක්

ඊයේ (02) දිනයේ දි තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

ඒ අනුව එම මරණ 21 ද සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,791ක් ලෙස ඉහළ ගොස් ඇත.

මියගිය පුද්ගලයන් අතර කාන්තාවන් 15 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු ද වේ.

Exit mobile version