ඊයේ (13) දිනයේ දී තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
එම මරණ සංඛ්‍යාව ද සමග මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,429ක් ලෙස ඉහළ ගොස් ඇත.

This is an important message requiring you to make a choice if you're based in the EU.