කොවිඩ් මරණ 23යි

ඊයේ (10) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් මරණ 23ක් තහවුරු කර ඇත.

ඒ අනුව ඊයේ දින තහවුරු කළ මරණ සංඛ්‍යාව ද සමග මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,354ක් ලෙස ඉහළ ගොස් ඇත.

ඊයේ දිනයේ වාර්තා වී ඇති මෙම මරණ අතර කාන්තාවන් 12 ක් සහ සෙසු පුද්ගලයින් 11 දෙනා පිරිමි පුද්ගලයින් වේ.

Exit mobile version