කොවිඩ් මරණ 24ක්

ඊයේ (22) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 24ක් තහවුරු කර ඇත.

මියගිය පිරිසේ පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු සහ කාන්තාවන් 09 දෙනෙකු වන බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ද 14, 182ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version